January 29, 2026 Benkyo Nihongo Gakko No Comments N5 / N4 හෝ JFT සමත් අසමත් සියලුම දෙනාට – ජපන් භාෂාව නොමිලේ ඉගෙනගන්න N5 / N4 හෝ JFT සමත් අසමත් සියලුම දෙනාට – ජපන් භාෂාව නොමිලේ ඉගෙනගෙන ජපානයේ SSW Visa, Training Visa හෝ Student Visa සඳහා දැන් අප වෙතින් අයදුම් කල හැක. අමතන්න : 077 3793 885 / 071 866 0033 Read More
December 9, 2021 Benkyo Nihongo Gakko No Comments ජපන් භාෂාව නොමිලේ ඉගෙන ගැනීමට ඉහත කණ්ඩායම සමග සම්බන්ධ වන්න. ජපන් භාෂාව නොමිලේ ඉගෙන ගැනීමට ඉහත කණ්ඩායම සමග සම්බන්ධ වන්න. කාලය – මාස 03 යි රැකියා සදහා ජපානයේ රචිත පොත් භාවිතයෙන් ඉගැන්වීම (හොතෙරු නො නිහොන්ගො සහ කොන්බිනිනො නිහොන්ගො යන පොත් දෙකේ අත්‍යවශ්‍ය කොටස් පමණක් ඉගැන්වීම සිදු කෙරේ.) තවද ජපානයට යාම සදහා අවශ්‍ය සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දෙන ආකාරය පිලිබදව සාකච්චා කෙරේ. ළමුන් 100 දෙනෙකු පමණක් […] Read More
December 9, 2021 Benkyo Nihongo Gakko No Comments අපේ ජපන් පාසල 2008 වර්ෂයේ සිට සුවහසක් දරුවට ජපන් භාෂාව මේ දන්වා උගන්වමින් ද 2011 වර්ෂයේ සිට බොහෝ ප්‍රදේශයන්හි දරුවන්ට ශිෂ්‍ය වීසා ලබා දෙමින් අඛණ්ඩව දරුවන්ගේගේපන් සිහිනය සැබෑ කරවූ රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින්. එසේම 2024 වසරේ ජපානයේ ජපන් භාෂා ගුරුවරයෙකු වශයෙන් පුහුණුව ලැබූ ගුරුවරයෙකි. එසේම ජපානයේ කාර්මික විදුහල්වල සහ විශ්ව විද්‍යාලවල නිරීක්ෂණ චාරිකාවලට සහභාගී වෙමින් එහි ක්‍රියාකාරිත්වය පිළිබඳව […] Read More
December 9, 2021 Benkyo Nihongo Gakko No Comments සති 10 න් N5 විෂය නිර්දේශය ආවරණය කරනු ලබයි. සති 10 න් N5 විෂය නිර්දේශය ආවරණය කරනු ලබයි. වසර 16 කට අධික කාලයක් සුවහසක් සිසුන්ගේ සිහින සැබෑ කරවූ අප ආයතනය මෙවර ඔක්තෝබර් මාසයේද ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා දීමට හැකි විය. ජපානයට යාම සදහා සිසුන්ට වසර 16 කට අධික කාලයක් මගපෙන්වා පළපුරුද්ද ඇති අප ආයතනය සමග අත් වැල් බැදගෙන ජපානයට යාමේ සිහිනය යථාර්ථයක් බවට පත්කර […] Read More