ජපන් භාෂාව නොමිලේ ඉගෙන ගැනීමට ඉහත කණ්ඩායම සමග සම්බන්ධ වන්න.
කාලය – මාස 03 යි
රැකියා සදහා ජපානයේ රචිත පොත් භාවිතයෙන් ඉගැන්වීම (හොතෙරු නො නිහොන්ගො සහ කොන්බිනිනො නිහොන්ගො යන පොත් දෙකේ අත්යවශ්ය කොටස් පමණක් ඉගැන්වීම සිදු කෙරේ.)
තවද ජපානයට යාම සදහා අවශ්ය සම්මුඛ පරීක්ෂණ සදහා මුහුණ දෙන ආකාරය පිලිබදව සාකච්චා කෙරේ.
ළමුන් 100 දෙනෙකු පමණක් බදවා ගන්නා බැවින් ඔබගේ පැමිණීම තහවුරු කරන්න.
වැඩි විස්තර 077 379 3885