• Support : info@bng.lk

අපේ ජපන් පාසල

🤷‍♀️ 2008 වර්ෂයේ සිට සුවහසක් දරුවට ජපන් භාෂාව මේ දන්වා උගන්වමින් ද 2011 වර්ෂයේ සිට බොහෝ ප්රදේශයන්හි දරුවන්ට ශිෂ්ය වීසා ලබා දෙමින් අඛණ්ඩව දරුවන්ගේගේපන් සිහිනය සැබෑ කරවූ රජයේ ලියාපදිංචි ආයතනයක් බැවින්.
🤷‍♂️ එසේම 2024 වසරේ ජපානයේ ජපන් භාෂා ගුරුවරයෙකු වශයෙන් පුහුණුව ලැබූ ගුරුවරයෙකි. එසේම ජපානයේ කාර්මික විදුහල්වල සහ විශ්ව විද්යාලවල නිරීක්ෂණ චාරිකාවලට සහභාගී වෙමින් එහි ක්රියාකාරිත්වය පිළිබඳව මනා අවබෝධයක් ලබා ගෙන ඇති බැවින්.
🤷‍♀️ දරුවන් අධ්යාපනය ලබන ජපානයේ පාසල් වෙත ගොස් දරුවන්ගේ අවශ්යතා මොනවාදැයි සොයා බලන ආයතනයක් බැවින්.
🤷‍♂️ අපගේ පාඨමාලා physical සහ online යන දෙයාකාරයටම සිදු කිිිිරීම.
🤷‍♀️ N5 පන්ති කාලසටහන
* සෑම සදූදා සිට සිකුරාදා දක්වා පෙ.ව.9.00 සිට ප.ව.6.00 දක්වා
(නේවාසික සහ නේවාසික නොවන පාඨමාලාව)
* සතියට එක් දින සිවු මාසක භෞතික පාඨමාලාව
බදාදා සවස 3.00 සිට 6.30 දක්වා හෝ
ඉරිදා උදේ 9.00 සිට 1.00 දක්වා
* සතියට එක් දින සිවු මාසක ඔන්ලයින් පාඨමාලාව
(බදාදා හෝ ඉරිදා රාත්රී 7.00 සිට 10.00 දක්වා)
අප හා සම්බන්ධ වීමට පහත WhatsApp සමූහය හා සම්බන්ධ වන්න.
0
    0
    Your Cart
    Your cart is empty