• Support : info@bng.lk

සති 10 න් N5 විෂය නිර්දේශය ආවරණය කරනු ලබයි.

සති 10 න් N5 විෂය නිර්දේශය ආවරණය කරනු ලබයි.
✔ වසර 16 කට අධික කාලයක් සුවහසක් සිසුන්ගේ සිහින සැබෑ කරවූ අප ආයතනය මෙවර ඔක්තෝබර් මාසයේද ඉතා සාර්ථක ප්රතිඵල ලබා දීමට හැකි විය.
✔ ජපානයට යාම සදහා සිසුන්ට වසර 16 කට අධික කාලයක් මගපෙන්වා පළපුරුද්ද ඇති අප ආයතනය සමග‍‍ අත් වැල් බැදගෙන ජපානයට යාමේ සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමට අපගේ ජපන් භාෂා පාසල සමග ඔබටද එක්වීමට අවස්ථාව ඇත.
✔ ඒ සදහා ඔබ කළ යුත්තේ අපට WhatsApp පණිවිඩයක් එවීම පමණයි. එමගින් අප ඔබ අපගේ WhatsApp සමූහය සමඟ එක් කරනු ලැබේ.
✔ අපගේ නවතම N5 පාඨමාලාව දෙසැම්බර් මස 15 වන සිකුරාදා ‌පෙ.ව. 9.00 ට ආරම්භ කරන අතර එම පාඨමාලාව Physical යන ආකාරයට පමණක් පැවැත්‌වේ.
✔ තවද මෙම පාඨමාලාව සතියේ දින පහේම පෙ.ව. 9 සිට ප.ව. 12.00 දක්වා පැය තුනක් පවත්වනු ලැබේ.
✔ හිරගන, කතගන, කන්ජි, ඇතුළත්ව N5 පාඨමාලාවේ විෂය නිර්දේශය සම්පූණයෙන්ම ආවරණය කරන අතර ජපානයෙන්ම ගෙන්වන ලද ප්රශ්න පත්ර කට්ටල විභාගයට ප්රථම සාකච්ඡා කරනු ලැබේ.
✔ අපගේ පාඨමාලාව මුල සිට හැදීරීම මගින් JLPT/ JLCT/ NAT/ TOP J/ JFT යන ඔනෑම විභාගයකට පෙනී සිටීමට අවශ්ය දැනුම නොඅඩුව ලබා දෙනු ලැබේ.
✔ තවත් සුවිශේෂි කරුණක් වන්නේ අපගේ ජපන් භාෂා පාඨමාලාව ඉගෙනීමට ආශාවක් ඇති ඔනෑම අයෙකුට ඉගෙනීමට හැකි ආකාරයට පෙළ ගස්වා තිබීමයි.
✔ පාඨමාලාව සදහා සහභාගී වන සිසුන් සදහා අප ආයතනයේ ජපන් භාෂා පුස්තකාලය පරිහරණයට අවස්ථාව සැලෙසේ.
වැඩි විස්තර සඳහා අමතන්න
📞 077 3793 885
0
    0
    Your Cart
    Your cart is empty