• Support : info@bng.lk

Year: 2026

නොමිලේ පවත්වන JLPT N5 ජපන් භාෂා පන්තිය

නොමිලේ පවත්වන JLPT N5 ජපන් භාෂා පන්තිය ඔක්තෝබර් 12 ස් වනදා සිට සෑම සඳුදාවකම. Zoom තාක්ෂනය ඔස්සේ රාත්‍රී 8.00 සිට 11.00 දක්වා. ජපානයේ ජපන් භාෂා ගුරුවරයෙකු වශයෙන් පුහුණුව ලත් ප්‍රවීන දේශක උදාර සංජීව සෙන්සේ විසින් මෙහෙයවනු ලැබේ. වැඩි විස්තර සඳහා විමසන්න : +94 77 379 3885

N5 / N4 හෝ JFT සමත් අසමත් සියලුම දෙනාට – ජපන් භාෂාව නොමිලේ ඉගෙනගන්න

N5 / N4 හෝ JFT සමත් අසමත් සියලුම දෙනාට – ජපන් භාෂාව නොමිලේ ඉගෙනගෙන ජපානයේ SSW Visa, Training Visa හෝ Student Visa සඳහා දැන් අප වෙතින් අයදුම් කල හැක. අමතන්න : 077 3793 885 / 071 866 0033

0
0
Your Cart
Your cart is empty